Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඡන්දෙ දවසේ මේවා තහනම්
    Featured

    ඡන්දෙ දවසේ මේවා තහනම්

    By LFNSeptember 13, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර පැවැත්වෙන්නේ ඉතාමත් ආන්දෝලනාත්මක ඡන්ද විමසීමක් බැවින් නීති රීති අනුව කටයුතු කරන්නැයි මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය.

    ඔහු සඳහන් කළේ ඡන්ද විමසීමේ කාලසීමාව තුළදී ඡන්දදායකයෙකුට හෝ අපේක්ෂකයෙකුට ඡන්ද පොළට දුරකථන රැගෙන යෑම තහනම් බවය.

    මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා,

    “මාධ්‍ය උපමානවලට සාමාජ මාධ්‍ය ඇතුළත් කරලා තිබුණත් සමාජ මාධ්‍ය නීතිවලට ඇවිත් නැහැ. අපි කරන්නේ පුළුවන් තරම් ශක්තිය දාලා සිද්ධවෙන ඒවා නතර කරන්න. අනෙක් මාධ්‍යවලටත් ඒකම තමයි. නඩු දානවා… අරවා මේවා කරනවා කියලා මං කිව්වේ නැහැ. අපිට කරන්න පුළුවන් තව දේවල් තියෙනවා.”

    “සමහර මාධ්‍ය අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයෙන් යනවා නම් අපි කරන්නේ කොමිසම සහ ඒ මාධ්‍ය ආයතනය අතර තිබෙන සියලු සම්බන්ධතා නතර කරනවා. නිල ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපි සලකා බලනවා ඒ ආයතනයට නිල ප්‍රතිඵල නිකුත් කරනවා ද? නැද්ද ? කියලා.”

    18 වනදායින් පස්සේ එන්නේ පැය 48ක නිහඬ කාලයක්. ඒ කාලය තුළ මාධ්‍ය කොයි ආකාරයෙන්ද හැසිරෙන්නේ කියන එක විශේෂයෙන් වැදගත්. මේ පැය 48 නිදහසේ ඉන්න දීලා තියෙන්නේ ඡන්දදායකයාට අන්තිම තීරණය ගන්න පහසු කරන්න.

    “ඡන්ද විමසීම් කාලසීමාව තුළදී ඡන්දදායකයෙකුට හෝ අපේක්ෂකයෙකුට දුරකථන රැගෙන ඡන්ද පොළට යන්න බැහැ කියලා අපි තහනමක් පනවා තිබෙනවා. ඡායාරූප ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම්. තැපැල් ඡන්දයේදී එහෙම කරපු අය දැන් ඉන්නේ අත්අඩංගුවේ.”

    “මේක ඉතාමත්ම ආන්දෝලනාත්මක ඡන්ද විමසීමක්. මේකෙදි පළමු අදියරේ ගණන් කිරීම් නතර කිරීමට එක ඡන්දයක් ප්‍රමාණවත් වෙනවා.
    පළවෙනි අවස්ථාවේදී අපේක්ෂකයා 50%ක් සහ තව එක ඡන්දයක් ගත්තොත් එතනදී මුල් අදියර අවසන්. එතකොට අපිට පුළුවන් ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.