Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගෙයින් ගෙට යා හැකි පිරිස් ගණන ගැන දැනුම්දීමක්
    Featured

    ගෙයින් ගෙට යා හැකි පිරිස් ගණන ගැන දැනුම්දීමක්

    By LFNSeptember 9, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා නිවෙස් වෙත යාමට හැකියාව ඇත්තේ පුද්ගලයින් පස්දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසයි.

    ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ නිවෙස් වෙත ගොස් අත්පත්‍රිකා බෙදීමේදී පෙළපාලි වශයෙන් ගමන් කිරීමට නීතියෙන් අවසර ලබා දී නැති බවය.

    ඒ අනුව පස් දෙනෙකුට නොවැඩි කණ්ඩායමකට පමණක් නිවෙස් වෙත ගොස් අත් පත්‍රිකා බෙදීමට හැකියාව ඇති බව ඔහු පවසයි.

    මේ අතර අපේක්ෂකයින් ප්‍රවර්ධනය සඳහා වාහනවල ස්ටිකර් ඇලවීම සම්බන්ධවද අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු කරුණු දැක්වීය.

    ඒ අනුව වාහනවල ස්ටිකර් අලවා ප්‍රදර්ශනය කළ හැක්කේ මැතිවරණයට ඉදිපත්ව සිටින අපේක්ෂකයින්ට පමණක් බව ඔහු පවසයි.

    අදාළ අපේක්ෂකයාගේ වාහනය හැර අනෙකුත් සියලු වාහනවල ස්ටිකර් හෝ වෙනත් ප්‍රදර්ශන පත්‍ර ඇලවීම නීතිවිරෝධී බවත් ඔහු පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.