Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»CTB බස් රථය මාර්ගයෙන් ඉවතට පනී – ජීවිත දෙකක් අහිමිවෙයි
    Featured

    CTB බස් රථය මාර්ගයෙන් ඉවතට පනී – ජීවිත දෙකක් අහිමිවෙයි

    By LFNAugust 13, 2024No Comments1 Min Read254 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ගල්කඩේ හන්දිය ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    බස් රථය මාර්ගයේ දකුණු පසින් ඉවතට පැන මාර්ග අසල සිටි පුද්ගලයින් දෙදෙනෙකු යටකරමින් වෙළෙඳසැලකට කඩා වැදී ඇති බවය.

    ඊයේ (12) දහවල් එම අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන්කළ කාන්තාවක් රෝහල්ගත කර තිබේ.

    අනතුරින් මියගොස් ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. ඒ. ශාන්ත රංජිත් නැමැති 53 හැවිරිදි පුද්ගලයෙකු හා බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචිව සිටි එස්. කේ. සුමනසිරි නැමැති 60 හැවිරිදි පුද්ගලයෙකි.

    අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනවරණය වී ඇත්තේ, බස් රථයේ එකවරම මාර්ගයේ දකුණ පසට කැපුණු බවත් එම අවස්ථාවේදී තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගුණ බවත්ය.

    සැකකාර රියදුරුවරයා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.