Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වතුකරයේ සංස්කෘතිය ඉන්දියානු බිල්ලක්ද?
    Featured

    වතුකරයේ සංස්කෘතිය ඉන්දියානු බිල්ලක්ද?

    By LFNJuly 24, 2024Updated:August 2, 2024No Comments2 Mins Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ වතුකර ප්‍රජාවගේ ජීවන රටාව සාපේක්ෂව දුෂ්කරව පවතින අතර, ආර්ථීක තත්වයද පහල මට්ට්මක පවතියි. කුඩා නිවාස කිහිපයක් එකිනෙකට සම්බන්ධව දක්නට ලැබුණද ඉඩ පහසුකම් නොමැති වීම සහ වතුකරයේ බොහෝ ගම්මානවලට නිසි මාර්ග පහසුකම්ද, ප්‍රවාහන පහසුකම්ද නොමැත. බොහෝ පවුල් සාමාන්‍ය ආර්ථික මට්ටමින් පෙළෙන අතර, ඔවුන්ගෙන් වැඩි වශයෙන් තේ කර්මාන්තය හා කෘෂි කර්මාන්ත ආශ්‍රිත රැකියා කරමින් ජීවත් වුවද මේ වන විට විවිධ සංස්කෘතියන් හා මුසුවෙමින් පරිවර්තනයකට ලක් වෙමින සිටී.

    වතුකරයේ ජන ජීවිතය සංවර්ධනයට රජය විසින් විවිධ සංවර්ධන තත්වයන් සම්පාදනය කරන අතර මෙි වන විට ඉන්දිය රජය දැනට තිබෙන ගැටළු අතරින් ඔවුන්ගේ ආරථික මට්ටම දියුණු කිරීමේ තේමාව මුල් කර ගනිමින් ඇතැම් ක්‍රමවේදී යථාර්තයන මුදුන් පමුණුවා ගැනීමේ දේශපාලණික අරමුණක් තකා ක්‍රියාතමකව ඇති බවක් දක්නට ලැබෙි.

    නොමිලේ රූපවාහිනි කේබල් සම්බන්ධතා පහසුකම් ලබාදීම මගින් ඔවුන්ගේ ගැටළු වලට නිසි විසදුමක් වේද? එම සම්බණ්ධතා හරහා සමාජ ගත කරනුයේ ඉන්දිය සංස්කෘතියම නොවෙිද? කඳුකර සංස්කෘතිය වෙනස් කර භාරතීය සංස්කෘතියට හැඩ ගැස්වීමක් නොවන්නේද? ඉන්දියානු සංස්කෘතියට ක්‍රමාණුකූලව අනුගත වීම මෙරට සංස්කෘතිය විකෘති තත්වයට පත් කර ඇති අතර ඒ ඔස්සේ මෙරට ආර්ථික ක්‍රමෝපායන් වල පල්ලට තල්ලු කර ඇත.

    ඉන්දිය සංස්කෘතියේ බලපෑම යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය වැනි කුඩා කණ්ඩායම් මීට කදිම නිදසුනක් වන අතර වතු කර දමිළ සමාජය ප්‍රචණ්ඩත්වය කරා තල්ලු කිරීමට උත්සාහ ගැනීමක් බව මෙයින් පෙනී යයි. මේ සියල්ලෙන්ම අනාගතයේදී දරුණු ප්‍රතිවිපාක ලැබිය හැක.

    නමුත් වතුකර ජනතාවට නොමිලේ ලබාදිය හැකි බොහෝ දේ ඇත, ඔවුන්ට උපකාර කිරීමට බොහෝ අවස්ථාද ඇත. එනම් වෛද්‍ය පහසුකම් සැපයීම, දුප්පත් සිසුන් සඳහා අධ්‍යාපනයට උදව් කිරීම හා නොමිලේ අමතර පංති සංවිධානය කිරීම සහ පාසල් උපකරන වැනි දෑ ලබා දිය හැක. නමුත් ඔවුන් වතු කරයේ ජීවනොපායන් විකෘති කරමින් ආධාර මත යැපෙන පිරිසක් නිර්මාණය කරමින් පවති.

    තවද මේ සියල්ල සැලසුම් සහගත ව්‍යාපාරයකි. අප රටේ බොහෝ දේශපාලනඥයින් මෙම ව්‍යාපාරයට හවුල්කාරයින් බව පෙනී යයි. එම නිසා මෙම තත්වයන්ට නිසි විසදුමක් නොලැබෙන බව නොඅනුමානයි. අපි මෙතැනින් අවදි විය යුතුයි. මේ තත්වය පිළිබඳව වත්මන් දේශපාලනය විශේෂයෙන් සොයා බැලිය යුතුයි.

    එසේ නොවුනහොත් නැවතත් රට තුල පවතින සාමකාමි තත්වය පසෙකලා වතු කර දමිළ තරුණයින්ගේ හිත් තුලද ජාතිවාදය සහ ප්‍රචණ්ඩත්වය ගොඩනැගීමට රැකුලක් වන අතරම මෙරට අපනයන ආර්ථිකයට කනකොකා හෑඩීමට එතරමි කලක් ගත නොවනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.