Share Facebook Twitter LinkedIn Pinterest Email මාතර බන්ධනාගාරය තුළදී එක් රැඳවියෙකු විසින් තවත් රැඳවියෙකුගේ මුහුණ බ්ලේඩ් තලයකින් කපා තුවාල සිදුකර තිබේ. තුවාල ලැබූ රැඳවියා කඩිනමින් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි. ඊයේ (20) දහවල් මෙම සිද්ධිය ඇතිවී තිබේ.