Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජොන්ටි ඝාතනයට පෙර සහ පසු ගිණුමට ආ මුදල්
    Featured

    ජොන්ටි ඝාතනයට පෙර සහ පසු ගිණුමට ආ මුදල්

    By LFNJuly 20, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයෙක් ලෙස කටයුතු කර ඇති ධම්මික නිරෝෂණ ගේ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙළිකර ගැනීමට පොලීසිය සමත්වී තිබේ.

    එම ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ තවත් සැකකරුවෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    “එම ඝාතනයේ පරීක්ෂණ ගැන අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, “මිට සම්බන්ධ වූ තවත් සැකකරුවෙක් සොයාගැනීමට හැකියාව ලැබුණා. ඔහුත් ඊයේ (19) දිනයේදී අත්අඩංගුවට ගත්තා. ඔහු වයස අවුරුදු 37ක පුද්ගලයෙක්. ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ ඝාතනය ට තියුණු ආයුධකුත් පාවිච්චි කරලා තියෙනවා. තියුණු කැපුම් තුවාලත් මේ මියගිය පුද්ගලයාගේ ශරීරයේ තියෙනවා. මන්නයකින් පහර එල්ල කරලා ඇති බවට තමයි තෙරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. මුලින් සඳහන් කළ සැකකරු අපි හඳුනාගන්නේ වෙඩික්කරු විදියට. අද දින අත්අඩංගුවට ගත් පුද්ගලයා සමග යම්කිසි ආකාරයකට සම්බන්ධතාවයක් දක්වන කාන්තාවක් අපි අත්අඩංගුවට ගත්තා. අවුරුදු 35ක් වයසැති කාන්තාවක්. ඇය කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. මනුෂ්‍ය ඝාතනය වෙනුවෙන් මෙම කාන්තාවගේ ගිණුමට මෙම ඝාතනයට පෙර සහ පසු යම්කිසි ආකාරයකට මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව නිරීක්ෂණය වෙනවා. රුපියල් ලක්ෂයකට අඩු මුදල් ප්‍රමාණයක් වාර දෙකක දී ලැබී තිබෙනවා. අපි සැක කරනවා. අපි දෙවැනි සැකකරුගෙන් සොයාගත්තා මෙම වෙඩිතැබීම සඳහා යොදා ගත් ගිනි අවිය. එය දේශීයව නිෂ්පාදනය කළ ගිනි අවියක්. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.