Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඝාතන දෙකක්
    Featured

    ඝාතන දෙකක්

    By LFNJuly 18, 2024No Comments1 Min Read180 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් තවත් කාන්තාවක් සහ පුද්ගලයෙක් ඝාතන වී තිබේ.

    බිංගිරිය පොලිස් වසමේ ඉහළ කඩිගමුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබුණි.

    පොලීසිය සඳහන් කළේ, මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් එම ඝාතනය සිදුකර ඇති බවය.

    ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

    ඝාතනයට ලක්වූ කාන්තාවට ස්වාමි පුරුෂයා විසින් බීමත්ව නිවසට පැමිණ නිතර නිතර පහරදීම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

    එම ආරවුල් තත්ත්වය නිසාවෙන් ඇය සති දෙකකට පමණ පෙර සිය දෙමව්පියන්ගේ නිවසට ගොස් තිබුණි.

    පසුව ඇය එම නිවසේ සිට දියනෑමට යමින් සිටියදී ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා ඇයව ඝාතනය කර තිබේ.

    සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

    මේ අතර මහවෙල පොලිස් වසමේ මිල්ලවාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

    ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් කැත්තකින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

    මහවෙල පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

    පොලීසිය විසින් ඝාතනය සිදුකළ අසල ඉඩමේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.