Share Facebook Twitter LinkedIn Pinterest Email හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 25 වනදා දක්වා ඊයේ (12) යළිත් රක්ෂිත බන්ධනගාරගතකර තිබේ. සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.