Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මියගිය ධීවරයන් වෙනුවෙන් වන්දි ලබාදීමට සාකච්ඡා
    Featured

    මියගිය ධීවරයන් වෙනුවෙන් වන්දි ලබාදීමට සාකච්ඡා

    By LFNJuly 2, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩෙවෝන් – 5 බහුදින ධීවර යාත්‍රාවේ ස්කිපර්වරයා ඇතුළු මියගිය ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සානුකම්පිතව සළකා බලා සුදුසු වන්දි මුදලක් ගෙවීම සඳහා කටයුතු කරමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබු ද්‍රාවණයක් පානය කිරීම නිසා මෙම අවාසනාවන්ත මරණයන් සිදුවූ බවට පැවසෙයි.

    මේ අතර ඩෙවෝන් – 5 යාත්‍රාවේ තිබු යාත්‍රා නිරීක්ෂණ ආපදා බොත්තම ක්‍රියාත්මක කර ආපදාව පිළිබඳව දැනුම්දීමට කටයුතු කර නොමැති වීමද කනගාටුදායක කරුණක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    ඒසේ දැනුම් දුන්නා නම් මීට වඩා කඩිනමින් මුදාගැනීමේ කටයුතු සිදුකිරීමේ අවස්ථාවක් තිබූ බවද අමාත්‍යවරයා පැවසීය.

    ඩොවෝන් – 5 යාත්‍රාව ගොඩබිම සිට නාවික සැතපුම් 360ක් එනම් 600kmකට අධික දුරකින් ගමන්කර තිබු අතර එවන් දුරක් වෙත ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් ගමන් කිරීමට ඇති හැකියාව තමන් සොයාබැලු බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේය.

    සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් යානයකට ගමන්කළ හැකි දුර මෙන් 04 ගුණයක් පමණ ඈතින් අදාළ යාත්‍රාව තිබූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.