Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිනකට ජීවිත 7ක් බිලිගන්නා ඛේදවාචකය
    Featured

    දිනකට ජීවිත 7ක් බිලිගන්නා ඛේදවාචකය

    By LFNJune 27, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ වැඩි සංඛ්‍යාවක් යතුරුපැදි අනතුරු බව පොලීසිය පවසයි.

    රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසන්නේ දෛනිකව මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු පමණ මිය යන බවය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මේ බව සඳහන් කළේය.

    “ලංකාවේ අනතුරුවලින් වසරකට 12,000ක් පමණ මියයනවා. ඒ අතරින් හතරෙන් එකක්ම මාර්ගයේ සිදුවන අනතුරුවලින් මියයන පිරිස. එතකොට ලංකාවේ අනතුරුවලින් දිනකට 7 දෙනෙක්, 8 දෙනෙක් විතර ජීවිතක්ෂයට පත්වෙනවා. එයින් වැඩිපුරම ජීවිතක්ෂයට පත්වෙන්නේ යතුරුපැදිවල පැදිකරුවන් සහ පසුපැදිකරුවන්. ලංකාවේ තරුණ ප්‍රජාව අවුරුදු 18 – 28 ඵලදායි තරුණ ජීවිත අහිමිවෙනවා. පසුගිය වසරේ 2,310 දෙනෙක් මියගිහින් තිබුණා. එතකොට ප්‍රතිශතයක් වශයෙන් 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ මාර්ග රිය අනතුරුවලින් ජීවිත 230ක් බේරාගන්න හැකියාවක් තිබුණා.”

    මාර්ග අනතුරු වැඩි වීමට ප්‍රධානතම හේතුව බීමත් රිය ධාවනය බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.