Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිරගත වන පිරිස වැඩි වෙයි
    Featured

    සිරගත වන පිරිස වැඩි වෙයි

    By LFNJune 25, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට තුළ සොරකම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගත වන පුද්ගලයන් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා අනුව මෙරට තුළ සොරකම් සහ මංකොල්ලකෑම්වලට අදාළව 2021 වසරේදී 1,202ක්, 2022 වසරේදී 3,956 දෙනෙකුත්, 2023 වසරේදී 5,687 දෙනෙකුත් සිරගත කර තිබේ.

    ඒ අනුව එය 2021 වසරට සාපේක්ෂව සියයට 44ක කැපී පෙනෙන වර්ධනයකි.

    එමෙන්ම 2021 වසරේදී සොරකම් සහ මංකොල්ලකෑම්වලට අදාළව කාන්තාවන් 19 දෙනෙකු සිරගත වී ඇති අතර 2022 වසරේදී එය 49 දක්වාත් 2023 වසරේදී 61 දක්වාත් ඉහළ ගොස් තිබුණි.

    පුද්ගලයන් නොමග යවා රවටමින් මුදල් පැහැරගැනීමේ සිද්ධිද මේ වනවිට වැඩි වශයෙන් වාර්තා වෙමින් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.