Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පස් කන්දකට යටවූ පුංචි පැටියා
    Featured

    පස් කන්දකට යටවූ පුංචි පැටියා

    By LFNJune 5, 2024No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෑගල්ල ප්‍රදේශයේදී පස් කන්දකට යටවී කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 03ක කුඩා දරුවෙකි.

    එම දරුවාගේ නිවසේ පසුපස ආරක්‍ෂිත පැතිබැම්මක් ඉදිකිරීම සඳහා අද උදෑසන කාණුවක් කපා තිබී ඇත.

    කුඩා දරුවා එම කාණුව තුළ සිටි අවස්ථාවේ ඊට ඉහළින් පිහිටි පස් තට්ටුවක් කුඩා දරුවා මතට කඩා වැටී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

    අනතුරුව එහි පැමිණි පිරිස දරුවා මතට වැටී තිබූ පස් ඉවත්කර කඩිනමින් කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ගෙනගොස් තිබුණි.

    එහිදී අනාවරණය වී ඇත්තේ එම දරුවා මියගොස් ඇති බවය.

    කෑගල්ල පොලීසිය එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.