Share Facebook Twitter LinkedIn Pinterest Email කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත. නිවසත් තුළ සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි තබා තිබුණේ ටී-56 ගිනිඅවියකින් බව පොලීසිය පැවසීය.