විදෙස්ගත ශ්රමිකයන්ට අවශ්ය සියලු අනුග්රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්October 29, 2026
Share Facebook Twitter LinkedIn Pinterest Email රඹුක්කන ,කඩිගමුව ,ලබුයගාල්වත්ත ප්රදේශයේ හෝටලයක සේවකයකු එහි නාන තටාකයට වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි. අවුරුදු 37ක් පමණවන මෙම පුද්ගලයා පන්විල ප්රදේශයේ පදිංචිකරුවෙකි. රඹුක්කන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
විදෙස්ගත ශ්රමිකයන්ට අවශ්ය සියලු අනුග්රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්October 29, 2026
ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්නOctober 27, 2026