Share Facebook Twitter LinkedIn Pinterest Email තල්මසුන්ගෙන් ලබාගත් අම්බර් කිලෝ 05ක් රුපියල් බිලියන 01කට අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේදී ය. වලාන පොලිස් දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබුණි.