Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අතරමං වූ මවකට පිහිට වූ දෙවිවරු වන් මිනිස්සු
    Featured

    අතරමං වූ මවකට පිහිට වූ දෙවිවරු වන් මිනිස්සු

    By LFNApril 23, 2024No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහමග අතරමංව සිටි වයෝවෘද කාන්තාවක් යළි ඇයගේ නිවස වෙත භාරදීමට කාසි වත්ත ප්‍රදේශයේ ජනතාව සහ බඩල්ගම පොලීසිය කටයුතු කර තිබේ.

    මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ තම්මිට ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 90ක පමණ වයෝවෘද කාන්තාවකි.

    එම කාන්තාව බඩල්ගම කාසිවත්ත ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී ප්‍රදේශවාසීන් ඇය පිළිබඳව බඩල්ගම පොලීසියට දැනුවත් කර ඇත.

    අනතුරුව බඩල්ගම පොලීසියේ නිලධාරීන් පැමිණ එම කාන්තාව පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

    ඇය එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් කෑගල්ල ප්‍රදේශයේ සිට එම ප්‍රදේශයට පැමිණි බවය.

    පසුව බඩල්ගම පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත පවසා ඇත්තේ එම කාන්තාව මීට පෙර එම ප්‍රදේශයේදීම තමන් දුටු බවය.

    එදින පොලිස් ස්ථානාධිපති ජයන්ත මහතා වෙනත් රාජකාරී කටයුත්තක් සඳහා දිවුලපිටිය පොලිස් බලප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියදී කෙහෙල්ඇල්ල තම්මිට ප්‍රදේශයේදී මෙම කාන්තාව මාර්ගයේ ඇවිද එන අයුරු දැක ඇත.

    ඒ අනුව පොලිස් ස්ථානාධිපති ජයන්ත මහතා තමන් අදාළ කාන්තාව දුටු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි කිරීමකදී තම්මිට ප්‍රදේශයේ පිහිටි නිවසක අදාළ කාන්තාව වාසය කර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

    මේ අනුව එම කාන්තාව ඇයගේ නිවසට භාරදීමට පොලීසිය පියවට ගෙන තිබුණි.

    එහිදී නිවැසියන් අදාළ කාන්තාව දින දෙකක් තිස්සේ සොයමින් සිට ඇති බවත් ඇය අමතක වීමේ රෝගී තත්ත්වයෙන් පෙළෙන බවත් අනාවරණය වී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.