Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් නොකී කතාව
    Featured

    පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් නොකී කතාව

    By LFNApril 20, 2024No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ලබාදුන්, මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු හා මූලාශ්‍ර පිළිබඳ සිරිල් ගාමිණි පියතුමන් අද (20) මාධ්‍යයට අනාවරණය කළේය.

    හිටපු පොලිස් නිලධාරියකු යුටියුබ් නාලිකාවකට ලබාදුන් බව කියන සම්මුඛ සාකච්ඡාවක්ද උපුටා දක්වමින් පියතුමන් මෙම කරුණු ප්‍රකාශ කර තිබුණි.

    පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා “ඥානාර්ථ ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කතෘ සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (19) කැඳවීය.

    එහිදී පැය 4කට ආසන්න කාලයක් සිරිල් ගාමිණි පියතුමන් ප්‍රකාශ ලබාදී පිටව ගියේය.

    ඒ අනුව අදාළ කරුණු 8 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

    කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන්,

    “පළවෙනි එක… 2018 නොවැම්බර් 30 වනදා වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වීම සහ ඒ සම්බන්ධ කරුණු.”

    “දෙවෙනි එක… සහරාන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට හෙළිකරගෙන ඇති IP ලිපිනය භාවිත කළේ කවුරුන්ද කියන ප්‍රශ්නය.”

    “තුන්වෙනි එක… වව්නතිව් සිද්ධිය නොමග යවන ආකාරයට අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ සිද්ධිය.”

    “සිව්වන එක… දෙහිවල ප්‍රහාරකයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම.”

    “පස්වෙනි එක… දෙහිවල ප්‍රහාරකයාගේ නිවසට ගිය නිලධාරීන් කවුද ?.”

    මේ ගැන තවත් තොරතුරු ඉහත වීඩියෝවෙන් නරඹන්න…

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.