Share Facebook Twitter LinkedIn Pinterest Email රට පුරා ප්‍රදේශ රැසක අද (31) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.