Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙවැනි පියවර මත්පැන් – පොලිස්පති
    Featured

    දෙවැනි පියවර මත්පැන් – පොලිස්පති

    By LFNMarch 21, 2024No Comments1 Min Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කළ පසු මත්පැන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ වසර 2025 වනවිට පාතාලය සහ මත්ද්‍රව්‍ය අවසන් කරන්නට සැලසුමක් ඇති බවය.

    “මේ රටේ පාතාලයයි මත්ද්‍රව්‍යයි… 2025 අවුරුද්ද ලබද්දී ඔය දෙකම මේ රටේ මිනිසුන්ගේ මනසින් මම අයින් කරලා පෙන්වනවා. පොලීසියත් පොලිස් විශේෂ කාර්ය බළකායත් මුලුමනින්ම පාතාලය සහ මත්ද්‍රව්‍යවලට විරුද්ධව මම පෙළගස්වනවා අනෙක් වැඩ සියල්ල පසෙක තබා…. ඉදිරි කාලයේදී. සම්පූර්ණ ශක්තියම යොදවලා මම මේක නැති කරලා තමයි අනෙක් වැඩවලට අත තියන්නේ. කරන්න තව වැඩ ගොඩක් තියෙනවා. අපේ රටේ ජනතාවගේ පවුල් ජීවිත… දරුවන්ගේ අනාගතය.. විනාශ වෙන්න බලපා තිබෙන දේවල් තමයි මත්පැන් පානය. දෙවැනි පියවරේදී ඒවට අතගහනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.