Share Facebook Twitter LinkedIn Pinterest Email ලංගම බස් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ. අනතුර සිදුව ඇත්තේ මහවෙල කොහොලන්වල ප්‍රදේශයේදීය. මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී මෙම අනතුර සිදුව ඇත.