Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කහතුඩුවේ අමුතු පාටියට ගිය 20-22 අතර 27ක් අත්අඩංගුවට
    Local News

    කහතුඩුවේ අමුතු පාටියට ගිය 20-22 අතර 27ක් අත්අඩංගුවට

    By LFNMarch 10, 2024No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයකට එක්වූ පුද්ගලයින් 19ක් සහ තරුණියන් 08ක් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කහතුඩුව පොලීසියට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මාගම්මන ප්‍රදේශයේ නිවසක පැවති එම සාදයට එක්ව සිටි මෙම පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී සැකකරුවන් තිදෙනෙකු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍යද තවත් සැකකරුවන් තිදෙනෙකු සන්තකයේ තිබී මත් පෙති ද පොලීසිය සොයාගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සියලුම සැකකරුවන් සහ සැකකාරියන් වයස වුරුදු 20 ත් 22ත් යන වයස්වල පසුවන බව පොලීසිය පවසයි.

    වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම සැකකරුවන් සහ සැකකාරියන් පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගාල්ල, මහනුවර සහ දියතලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටය.

    සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර කහතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.