Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දමිතාට නොතීසි ඉල්ලූ CIDයට අධිකරණය දුන් පිළිතුර
    Featured

    දමිතාට නොතීසි ඉල්ලූ CIDයට අධිකරණය දුන් පිළිතුර

    By LFNFebruary 27, 2024No Comments1 Min Read190 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දමිතා අබේරත්නට සහ අයගේ සැමියාට නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

    CIDය අධිකරණයට දැනුම්දී ඇත්තේ දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30 අධික මුදලක් වංචා කර ඇති බවය.

    ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලීසියට පැමිණෙන ලෙස කළ දැනුම්දීම නොසලකාහැරීම හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙස එමගින් CIDය ඉල්ලීමක් කර තිබුණි.

    එහිදී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පවසා ඇත්තේ ඔවුන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් අධිකරණයෙන් නොතීසි නිකුත් කිරීමට නොහැකි බවය.

    එසේම නිසි අයුරින් නියෝග ඉල්ලන ලෙසට ප්‍රකාශ කර ඇති කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සඳහන් කර ඇත්තේ මේ අයුරින් ඉදිරියේදී “පාරේ යන අයටත් නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටීවී” යනුවෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.