Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»පාර්ලිමේන්තු කාරක සභා කිහිපයකට සාමාජිකයින් නම් කෙරේ
    Political

    පාර්ලිමේන්තු කාරක සභා කිහිපයකට සාමාජිකයින් නම් කෙරේ

    By LFNFebruary 23, 2024No Comments3 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    09වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා කාරක සභා කිහිපයකට නම් කරන ලද සාමාජික මන්ත්‍රීන්ගේ නාම ලේඛන ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.

    පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 වනදා සම්මත කරන ලද යෝජනා අනුව මෙම සාමාජික මන්ත්‍රීන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් මෙලෙස පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.

    *ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

    නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, විජිත බේරුගොඩ, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත කැටගොඩ, නීතිඥ මධුර විතානගේ සහ සමන්ප්‍රිය හේරත්.

    *රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

    නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, කේ. කාදර් මස්තාන්, ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, වජිර අබේවර්ධන, ඒ. එල්. එම්. අතාඋල්ලා, විමලවීර දිසානායක, ජයන්ත කැටගොඩ, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, මුදිතා ප්‍රිශාන්ති, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, නීතිඥ මධුර විතානගේ, ඩී. වීරසිංහ සහ මංජුලා දිසානායක.

    *පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

    ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ශාන්ත බණ්ඩාර, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර.

    *මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

    ජගත් පුෂ්පකුමාර, එස්. වියාලේන්ද්‍රන්, අශෝක ප්‍රියන්ත, අ. අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, ගාමිණී ලොකුගේ, වජිර අබේවර්ධන, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, ජයන්ත කැටගොඩ, යූ. කේ. සුමිත් උඩුකුඹුර, මායාදුන්න චින්තක අමල්, නිපුණ රණවක, රාජිකා වික්‍රමසිංහ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, සහ යදාමිණී ගුණවර්ධන.

    *ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    චමල් රාජපක්ෂ, (ආචාර්ය) සරත් වීරසේකර, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ.

    *මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    මහින්දානන්ද අලුත්ගමගේ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර.

    *කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක.

    *ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    අ. අරවින්ද් කුමාර්, ධම්මික පෙරේරා, යදාමිණී ගුණවර්ධන.

    *අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    අනුප පස්කුවල්, විමලවීර දිසානායක සහ ගුණතිලක රාජපක්ෂ.

    *ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    එස්. එම්. එම්. මුෂාරෆ්, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න.

    *සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    කනක හේරත්, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ.

    *කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    උදයකාන්ත ගුණතිලක , කුලසිංහම් තිලීපන්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ.

    *වනජීවී හා වනසම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    චාමර සම්පත් දසනායක, කපිල අතුකෝරල සහ කුමාරසිරි රත්නායක.

    *අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    නීතිඥ සිසිර ජයකොඩි, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, නීතිඥ සාගර කාරියවසම්.

    *කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    ප්‍රේමලාල් ජයසේකර, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ලලිත් වර්ණ කුමාර.

    *නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, නීතිඥ මධුර විතානගේ.

    *විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    එස්. බී. දිසානායක, නීතිඥ නාමල් රාජපක්ෂ සහ (මේජර්) සුදර්ශන දෙනිපිටිය.

    *බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    එච්. නන්දසේන, ගුණතිලක රාජපක්ෂ, සමන්ප්‍රිය හේරත්.

    *විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    ගාමිණී ලොකුගේ, දුමින්ද දිසානායක සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ.

    *පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    එස්. එම්. චන්ද්‍රසේන, ඉසුරු දොඩන්ගොඩ, මුදිතා ප්‍රිශාන්ති.

    *ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මිලාන් ජයතිලක, ඩී. වීරසිංහ.

    *වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    ඩී. වීරසිංහ, යදාමිණී ගුණවර්ධන, ජගත් සමරවික්‍රම.

    *කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    ඩී. බී. හේරත්, නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ.

    *රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

    සම්පත් අතුකෝරල, තිස්සකුට්ටි ආරච්චි, එම්. රාමේෂ්වරන්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.