Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවශ්‍යව සිටි සැකකරුවන් 13 දෙනෙකු ඩුබායිහි දී අත්අඩංගුවට
    Featured

    අවශ්‍යව සිටි සැකකරුවන් 13 දෙනෙකු ඩුබායිහි දී අත්අඩංගුවට

    By LFNFebruary 22, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට පොලීසියට අවශ්‍ය ව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් 13 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් ව ඇති බවට එරට ආරංචිමාර්ග පවසයි.

    ඒ අතර බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් කියන ඌරගහ මයිකල් නැමැත්තා ද සිටින බව වාර්තා වේ.

    මේ අතර, මීට වසර 10කට පමණ පෙර බොරැල්ල ප්‍රදේශයේ දී කොණ්ඩා කපන ස්ථානයක් තුළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අපරාධකරුවකු වන දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට පවරා ඇති නඩුවේ නඩු භාණ්ඩ කිහිපයක් බොරැල්ල පොලීසිය භාරයේ තිබිය දී අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් සිදු කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කර ඇත.

    එම නඩුව ලබන මැයි 06 වනදා දක්වා කල්තැබූ විනිසුරුවරයා පැමිණිල්ලේ පළමු සහ හත් වන සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද නියෝග කර තිබේ.

    2014 වසරේ අගෝස්තු පළමු වනදා හෙට්ටිආරච්චිගේ දුමින්ද හෙවත් චානක නැමැත්තාව වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු චෝදනා යටතේ දෙමටගොඩ චමින්ද, එස්.එෆ් සරත් ඇතුළු සිව් දෙනෙකුට නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202603 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.