Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඔන්ලයින් පනත ගැන ජුලි චන්ග් කනස්සල්ලෙන්
    Featured

    ඔන්ලයින් පනත ගැන ජුලි චන්ග් කනස්සල්ලෙන්

    By LFNFebruary 20, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර ප්‍රජාවගේ පමණක් නොව රටේ පුරවැසියන්ගේ අවශ්‍යතාවලට සවන්දීමට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

    දෝෂ සහිත ක්‍රියාවලිය, අභිප්‍රාය, භාෂණයේ නිදහසට ඇති විය හැකි බලපෑම යන අංශ තුන පිළිබඳව අවධානය යොමුකරමින් ඇය ඔන්ලයින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    එම පනත් කෙටුම්පත තුළ දෝෂ සහිත බවක් පෙන්වාදෙන බව අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර තිබේ.

    පනත් කෙටුම්පතේ භාවිත කර ඇති පුළුල් අර්ථ දැක්වීම් ඔස්සේ කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි අන්තර්ජාල ප්‍රහාර වැනි ක්‍රියාවලට එරෙහිව සටන් කිරීමට අදහස් කෙරෙන නමුත් නීත්‍යානූකූල ප්‍රකාශනය සීමා කිරීම සඳහා එය අනිසි ලෙස භාවිත කළ හැකි වීම පිළිබඳ ඇය සිය කනස්සල්ල පළ කර ඇති බව සඳහන්ය.

    පනත සංශෝධනය සඳහා ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර තුර පනතින් කළ හැකි බලපෑම පිළිබඳ අන්තර්ජාලයේ කථිකාවට සැබෑ විසඳුම් ලැබෙන්නේ දැයි ඇය ප්‍රශ්න කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.