Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආදුරුප්පුවීදිය සිද්ධියට සැක තිදෙනෙක් අත්අඩංගුවට
    Featured

    ආදුරුප්පුවීදිය සිද්ධියට සැක තිදෙනෙක් අත්අඩංගුවට

    By LFNFebruary 16, 2024No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආදුරුප්පුවීදිය පොලිසිය තුළදී සැකකරුවන් දෙදෙනෙකුට වස ලබාදීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් තිදෙනාගෙන් අයෙක් වස අඩංගු කෑම පාර්සලය හුවමාරු කළ අයෙක් වන අතර අනෙක් දෙදෙනා වස පොලිසිය තුළට රැගෙන ගිය පුද්ගලයාට ප්‍රවාහන පහසුකම් සැලසූ දෙදෙනෙකි.

    සිද්ධිය සිදු වූ පසුගිය ජනවාරී 24 වනදා මෙම රෝස පැහැටි ටී ෂර්ටයෙන් සැරසී සිටින පුද්ගලයා විසින් වස මිශ්‍ර ආහාර පාර්සලය මෙම පුද්ගලයාට ලබාදෙන්නේ හෙට්ටිවීදිය ප්‍රදේශයේ පිහිටි ආපන ශාලවක් අසලදීය.

    අනතුරුව ඔහු එය රැගෙන කොටහේන ප්‍රදේශයට පැමිණෙන අයුරුද CCTV කැමරාවල පටිගතව ඇත.

    පසුව එම පුද්ගයා අදාළ කෑම පාර්සලය ජම්පටා පටුමගේ පිහිටි කෝවිල අසළදී පොලීසිය තුළට රැගෙන ගිය පුද්ගලයාට ලබාදී තිබේ.

    අනතුරුව ප්‍රධාන සැකකරු විසින් ඔරුගොඩවත්ත ලූකස් ප්‍රදේශයට ගොස් සිය මිතුරන් දෙදෙනෙකු සමග පැමිණ 143 බස් රථයකට ගොඩවන අයුරුද CCTV කැමරාවක සටහන්ව තිබුණි.

    පොලිසිය පැවසුවේ මෙම සියලු ක්‍රියාවක් විදෙස්ගතව සැඟව සිටින කුඩු සෙල්විගේ පුත්‍රයෙකු වන පලනි රිමෝෂන් විසින් මෙහෙයවා ඇති බවය.

    ඒ අනුව ප්‍රධාන සැකකරුට එම කෑම පාර්සලය ලබාදුන් පුද්ගලයාව හා ඔහුට පලායෑමට උදව්කළ පුද්ගලයන් දෙදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ

    එමෙන්ම ඔවුන්ට කිසිදු මුදලක් ලබාදී නොමැති අතර මෙය සිදුකළ පුද්ගලයාට රුපියල් 5000ක මුදලක් පමණක් ලබාදී ඇති බවද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

    සැකකරුවන්ව කොළඹ අපරාධ කොට්ඨාසය අද ආදුරුප්පුවීදිය පොලිසිය වෙත භාරදී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202603 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.