Share Facebook Twitter LinkedIn Pinterest Email මීගමුව, ගල්කන්ද හන්දියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂට පත්වී තිබේ. යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිව පැවසීය.