Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පැරීසියේ ශ්‍රී ලාංකිකයින් 76 වෙනි නිදහස් දිනය අභිමානයෙන් සමරයි
    Featured

    පැරීසියේ ශ්‍රී ලාංකිකයින් 76 වෙනි නිදහස් දිනය අභිමානයෙන් සමරයි

    By LFNFebruary 8, 2024Updated:February 8, 2024No Comments1 Min Read79 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    76 වෙනි නිදහස් දිනයට සමගාමීව “හදමු අලුත් රටක්” යන තේමාව මුල් කර ගනිමින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා තානාපති කාර්ය මණ්ඩලයද, සියලුම ආගම් හී පූජ්‍ය පක්ෂයේත්, පැරීසියේ ක්‍රියාශීලී සංවිධානයන් හී නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් නිදහස් දින උත්සවයක් පවත්වා ඇත.

    සර්ව ආගමික නායකයින්ගේ ආගමික වතාවත් වලින් අනතුරුව පොල්තෙල් පහන දැල්වීම, ජාතික ධජය එසවීම, විරුවන් සැමරීමෙන් පසු ජය මංගල ගාථා හා ජාතික ගී හඬ මැද ඇරඹුනු ජාතික නිදහස් උත්සව සභාවට ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති තුමාගේ, අගමැති තුමාගේ, විදේශ ඇමති තුමාගේ නිදහස් දින පනිවුඩයන් ශ්‍රී ලාංකික සියලුම භාෂා වලින් සභාවට ඉදිරිපත් කර ඇත.

    අනතුරුව තානාපති තුමියගේ නිදහස් සැමරුම් දේශනයෙන් පසු ශ්‍රීලාංකික අනන්‍යතාවය විදහා දක්වන දේශීය උඩරට නර්තන ඇතුලත්ව අලංකාර සංස්කෘතික නර්ථන ප්‍රසංඟයක්ද පැරීසියේ තානාපති කාර්යාලයේ නිලධාරී මන්ඩලය විසින් ඉදිරිපත් කල දේශාභිමාණීය ගී එකතුවකින් ද නිදහස් සැමරුම් වේදිකාව වර්ණවත් කර ඇත.

    මෙම නිදහස් දින උත්සවය සදහා සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගී වී ඇති අතර උත්සවය අවසානයේ දිවා භෝජන සංග්‍රහායක්ද පවත්වා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.