Share Facebook Twitter LinkedIn Pinterest Email අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක මාළු බහාලන ටැංකියක් තුළදී විෂ වායුවක් ආග්‍රහණය වීම හේතුවෙන් ධීවරයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ එහිදී ධීවරයින් 08 දෙනෙකු රෝහල්ගතකර ඇතිබවය. සෙසු ධීවරයින් 07 දෙනා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.