Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කළුතර අධිකරණ භූමියේදී සැකකරුවෙකු පළායයි
    Featured

    කළුතර අධිකරණ භූමියේදී සැකකරුවෙකු පළායයි

    By LFNFebruary 5, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර අධිකරණ භූමියේදී සැකකරුවෙකු පළාගොස් තිබේ.

    සොරකම් කිරීමේ සිද්ධියක් සහ හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් එම සැකකරුට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.

    වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ භූමියට රැගෙනවිත් තිබූ අතර ඔහු මෙලෙස පළාගොස් ඇති බව වාර්තාවෙයි.

    පොලිස් ජීප් රථයෙන් සැකකරු අධිකරණ භූමියට රැගෙන විත් එහි දොර විවෘත කරන අවස්ථාවේ ඔහු සමග විලංගු ලා සිටි අනෙකු සැකකරුගේ මුහුණට ගසා දෑත් විලංගු ගලවාගෙන එම සැකකරු මෙලෙස පළාගොස් ඇති බව වාර්තාවෙයි.

    වැඩිදුරටත් වාර්තාවන්නේ අධිකරණ භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සහ සැකකරු අධිකරණ භූමියට රැගෙන ආ නිලධාරීන් පසුපස හඹා ගියද සැකකරු ඔවුන් මගහැර පළායාමට සමත්ව ඇති බවටය.

    සැකකරු සොයා අලුත්ගම පොලීසිය සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.