Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආධුනික නීතිඥවරයෙකුට අමානුෂික ප්‍රහාරයක්
    Featured

    ආධුනික නීතිඥවරයෙකුට අමානුෂික ප්‍රහාරයක්

    By LFNFebruary 1, 2024No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආධුනික නීතිඥවරයෙකුට මහමගදී පහරදුන් තවත් නීතිඥවරුන් සහ නීතිඥවරියන් ඇතුළු 5 දෙනෙකු ඊයේ අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

    සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව මුදාහරින ලෙසටය.

    සැකකරුවන් විසින් මෙලෙස පහරදී ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණ නීතිඥවරයෙකුට බව පොලීසිය පවසයි.

    මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ පහරකෑමට ලක්ව ඇති ආධුනික නීතිඥවරයා සහ ජ්‍යේෂ්ඨ නීතිඥවරියක් අතර බහින් බස්වීමක් සිදුව ඇති බවය.

    අනතුරුව වෙනත් ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ පහරකෑමට ලක්ව ඇති තරුණ නීතිඥවරයා කළගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් තිබේ.

    අනතුරුව බහින්බස්වීම සිදුවූ ජ්‍යේෂ්ඨ නීතිඥවරියගේ නිවස ආසන්නයේදී අදාළ සැකකාර නීතිඥවරුන් සහ නීතිඥවරියන් ඇතුළු පිරිසක් තමන්ට පහරදුන් බව තරුණ නීතිඥවරයා පවසා ඇත.

    එහිදී ඔවුන් විසින් ජ්‍යේෂ්ඨ නීතිඥවරියගෙන් සමාව ගන්නා ලෙසට තමන්ට තර්ජනය කළ බවත් ඒ අනුව තමන් එම ජ්‍යේෂ්ඨ නීතිඥවරියගෙන් සමාව ගැනීමෙන් අනතුරුව නැවත අධිකරණ භූමිය වෙත ගෙනවිත් දැමූ බවත් ඔහු සඳහන් කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.