Share Facebook Twitter LinkedIn Pinterest Email ප්‍රමිතියෙන් තොර බාල එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත ඇතුළු 7ක් ජනවාරි මස 24 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.