Share Facebook Twitter LinkedIn Pinterest Email දුම්රිය හරස් මාර්ගයක් අවහිර කරමින් දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ. ඊයේ (16) රාත්‍රියේ වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයක් අවහිර කරමින් මෙලෙස කාර්මික දෝෂයකට ලක්වී ඇත්තේ රාත්‍රී බදුල්ල තැපැල් දුම්රිය යි.