Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹට හිසරදයක් වූ සොඳුර අත්අඩංගුවට
    Featured

    කොළඹට හිසරදයක් වූ සොඳුර අත්අඩංගුවට

    By LFNDecember 18, 2023No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැල්ලම්පිටිය සහ මුල්ලේරියාව ප්‍රදේශවල පිහිටි නිවාසවලට සහ වෙළෙඳසැල් වෙත ඇතුළු වී භාණ්ඩ සොරකමේ නිරතවූ ‘සොඳුර’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන තදින් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි.

    සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5847 ක් සමග කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අනතුරුව සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලදී මෙම භාණ්ඩ සොරකම් පිළිබඳව හෙළිවී ඇත.

    එහිදී ඔහු සන්තකයේ තිබී ලක්ෂ 8කට ආසන්න භාණ්ඩ තොගයක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

    පොලීසිය පවසන්නේ රන් ආභරණ, විදුලි උපකරණ සහ බර ඔසවන ජැක් දෙකක් ඒ අතර ඇති බව පොලීසිය පවසයි.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202602 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.