Close Menu
Lanka Focus News
    What's Hot

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»මාලිංගගේ අලුත්ම යෝකරේ
    Gossip

    මාලිංගගේ අලුත්ම යෝකරේ

    By LFNDecember 5, 2023No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රිකට් ලොවේ යෝකර් රජු ලෙස ප්‍රකට ලසිත් මාලිංගගේ නවතම යෝකර් පන්දුව පිළිබඳව මේ වනවිට ලෝකයේම කතාබහට ලක්ව ඇත.

    ඔහුගේ නවතම යෝකර් පන්දුව එල්ලවන්නේ පිතිකරුවෙකුට නොව ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය ටය.

    මාලිංග විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ගීත 14කින් සමන්විත ඔහුගේ නවතම ඇල්බමය එළිදැක්වීමට සියල්ල සූදානමින් පසුවන බවය.

    මෙම ගීත ලසිත් මාලිංග විසින් ම රචනා කර තිබීම එහි ඇති විශේෂත්වයයි.

    මාලිංගගේ බලාපොරොත්තුව වී ඇත්තේ ඔහුගේ සුපිරි යෝකර් පන්දුව මෙන්ම ඔහු විසින් රචිත මෙම ගීත ද ශ්‍රාවකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමය.

    එසේම එහිදී වැඩිදුරටත් විදෙස් මාධ්‍ය ඔහුගෙන් අසා සිටින්නේ වඩා අපහසු ගීත රචනය ද නැතිනම් ක්‍රිකට් ද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පවසන්නේ වඩා අපහසු ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවය.

    ක්‍රිකට් ක්‍රීඩා කළ ඕනෑම අයෙකු එහි අසීරුතාවය මැනවින් හඳුනන බවද ලසිත් මාලිංග වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 202601 Views

    දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු…

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.