Share Facebook Twitter LinkedIn Pinterest Email ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය දෙසැම්බර් මස 12 වනදා රැස්වීමට නියමිතය.