Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවීම ගැන හෙළිදරව්වක්
    Featured

    පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවීම ගැන හෙළිදරව්වක්

    By LFNNovember 14, 2023No Comments1 Min Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණය මඟින් පාස්කු වින්දිතයින්ට ගෙවීමට නියම කළ මිලියන 311ක මුදලින් රුපියල් මුදලක් හානිපූර්ණ කාර්යාලය වෙත ලැබී ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අද (14) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියෝග කළ රුපියල් මිලියන 100න් රුපියල් මිලියන 15ක මුදලක් තැන්පත් කර ඇති බවය.

    මීට අමතරව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට අධිකරණය මඟින් ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75න් රුපියල් මිලියන 1,725,588ක්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ගෙවීමට නියෝග කළ රුපියල් මිලියන 50න් රුපියල් මිලියන 5ක්, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 75න් රුපියල් මිලියන 4.1ක මුදලක්, පොලිස් නිලධාරී සිසිර මෙන්ඩිස් මහතාට ගෙවීමට නියම කළ රුපියල් මිලියන 10ම ගෙවා ඇති අතර රජයට ගෙවීමට නියම කළ රුපියල් මිලියනය මේ වනවිට තැන්පත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.