Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයවැය ගැන GMOA කනස්සල්ලෙන්
    Featured

    අයවැය ගැන GMOA කනස්සල්ලෙන්

    By LFNNovember 14, 2023No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍යවරුන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කුමක් ද යන්න පිළිබඳ අවධානයෙන් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    අයවැය හරහා තම සංගමය සමග එකඟ වූ කිසිදු කරුණක් ඉදිරිපත් කර නොමැති බව එම සංගමය සඳහන් කළේය.

    අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එම අදහස් පළ කළේය.

    “මේ අයවැය ලේඛනයේ බැලූ බැල්මට පෙනෙන දෙයක් තමා අපිට දුන්න පොරොන්දු සහ අයවැයේ එළියට කියවුණ දේ අතර විශාල හිඩසක් තියෙනවා කියන එක. ඒ පරතරය සම්බන්ධයෙන් හරි පැහැදිලි කිරීමක් බලධාරීන්ගෙන් එන්නේ නැහැ. මොකද අපි කිව්වේ වෛද්‍යවරුන්ට ආර්ථික කෘර්තිය ඉටුකරන්න. ඒකට උත්තේජනය අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන විදියේ විසඳුමක් අයවැය හරහා ප්‍රකාශයට පත්වෙලා තියෙනවා කියලා අපිට බැලූ බැල්මට පේන්නේ නෑ. නමුත් ඍජු ලෙස වෛද්‍යවරුන්ට ආර්ථික කෘර්තිය ඉටුකිරීම කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරිදි මේ ලේඛන තුළ දැනට එළියට ඇවිත් තියෙන කාරණා අනුව පැහැදිලි නැහැ කියන එක තමා අපිට බැලූ බැල්මට පේන්නේ. අපි ඉදිරි දින කිහිපය තුළ බලධාරීන්ගෙන් විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන් විදියට අපි තවදුරටත් ඉවසීමෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා මේ දවස් දෙක තුන කාලයේ මොකද්ද බලධාරින්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කියන කාරණය. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන අපේ ඉදිරි ක්‍රියාමාර්ග මධ්‍යම කාරක සභාව රැස්කරලා තීරණ ගන්න නියමිතයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.