Share Facebook Twitter LinkedIn Pinterest Email බෙරගල සහ හල්දුම්මුල්ල අතර පස් කන්දක් නායයෑමෙන් ඊයේ (07) දහවල් කාලයේ සිට අවහිර වී තිබූ මාර්ගය මේ වනවිට ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.