Share Facebook Twitter LinkedIn Pinterest Email බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පාදයේ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝ හස්තියාට පුද්ගලයෙකු වෙඩිතබා තිබේ. තිරප්පනේ වන්නම් මඩුව වැව් ඉස්මත්තේදී කිසියම් පුද්ගලයෙකු විසින් හස්තියාට වෙඩි තබා ඇත. පශු වෛද්‍යවරුන් සඳහන් කළේ, හස්තියාගේ තත්ත්වය බරපතළ බවය.