Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සැඩ පහරට හසු වූ පාසල් සිසුවකු අතුරුදන්
    Featured

    සැඩ පහරට හසු වූ පාසල් සිසුවකු අතුරුදන්

    By LFNOctober 12, 2023No Comments1 Min Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගලහ දෙල්තොට ප්‍රදේශයේ පාසල් සිසුවකු සැඩ පහරකට හසු ව අතුරුදන් ව තිබේ.

    මෙලෙස අතුරුදන්ව ඇත්තේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි දෙල්තොට ලිට්වැලි නිවාසවල පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

    එම සිසුවා අද පාසල නිමවී සිය නිවස වෙත එමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇත.

    එළඹෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සිය පාසලේ පැවති අමතර පන්තියකට සහභාගී වීමෙන් අනතුරුව සිය නිවස වෙත එමින් සිටියදී ඇළ මාර්ගයකින් එතෙරවීමට සකස් කර තිබූ කුඩා පාලමක් මතින් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ.

    ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග ඒ මොහොතේ සැඩ පහර වැඩිවී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

    ගලහ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.