Share Facebook Twitter LinkedIn Pinterest Email පස් කන්දක් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ. ඊයේ රාත්‍රී 8ට පමණ මෙලෙස පස් කන්දක් සමග අධිබලැති විදුලි රැහැනක් මතට ගසක් කඩා වැටී ඇති බවය. කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතරදී මෙම පස්කන්ද කඩාවැටී තිබේ.