Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුද්ධ හමුදා කඳවුරු ඉවත්කිරීමට විරුද්ධව උතුරේ දමිළ ජනතාව පාරට බසී.
    Featured

    යුද්ධ හමුදා කඳවුරු ඉවත්කිරීමට විරුද්ධව උතුරේ දමිළ ජනතාව පාරට බසී.

    By LFNOctober 5, 2023Updated:October 6, 2023No Comments1 Min Read236 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිළිනොච්චිය ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උතුරු ප්‍රදේශයෙන් යුද්ධ හමුදා කඳවුරු ඉවත් කිරීමට විරුද්ධව 55 වන පාබල සේනාංක මුලස්ථානය ඉදිරිපිටදී අද 05 වන දින විරෝධතාවයක් සිදුකර ඇත.

    මෙහිදී විරෝධතාකරුවන් විසින් යුද්ධ හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස ඉල්ලීම් කරමින් විරෝධතාවය සිදුකර ඇති අතර, ඒ සඳහා යුද්ධ හමුදාව හා පොදු ජනතාව අතර ඇති බැඳීම පිළිබිඹු වන ආකාරයේ පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතාවක් සිදු කර ඇත.

    තවද මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාව මගින් මේ වන විට සිදු කර ඇති සේවය හා කඳවුරු ඉවත් කිරීමෙන් ජන ජීවිතයට සිදු වන බලපෑම පෙන්වා දෙමින් උතුරු ප්‍රදේශයෙන් යුද්ධ හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස ඉල්ලා ආණ්ඩුකාර තුමා වෙතින් රජය වෙත ඉල්ලුම් කිරීමට සකස් කරන ලද ලිපියක් කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත හා 55 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමන් හට භාර දී ඇති බවට වාර්තාවේ .

    https://lankafocusnews.com/wp-content/uploads/2023/10/WhatsApp-Video-2023-10-05-at-1.43.39-PM.mp4
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.