Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට දුප්පත්කම නැති කිරීමට කළයුතු දේ ලෝක බැංකුව කියයි
    Featured

    මෙරට දුප්පත්කම නැති කිරීමට කළයුතු දේ ලෝක බැංකුව කියයි

    By LFNOctober 5, 2023No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව පිළිබඳව සිය නවතම සංවර්ධන පුරෝකථන වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ මෙරට දුප්පත්කම 2023 වසරේදී තවදුරටත් ඉහළ යනු ඇති බවය.

    2022 වසරේ 25%ක අගයක පැවැති දුප්පත්කම, මේ වසරේදී 27.9% දක්වා ඉහළ යනු ඇති බවට ඇස්තමේන්තු කරන බව ලෝක බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    නමුත් 2021 වසරේ 13.1%ක පැවැති දුගීභාවය 2022 වසරේ 25% දක්වා දෙගුණයකින් ඉහළ ගියද ඊට වඩා අඩුවේගයකින් මේ වසරේ දුප්පත්කම ඉහළ යනු ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

    එමෙන්ම දුප්පත්කම 2024 වසරේදී 27.5% දක්වාත් 2025 වසරේදී 26.8% දක්වාත් පහත වැටෙනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කරයි.

    කෙසේ නමුත් මෙලෙස දුප්පත්කම අඩු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මෙන්ම ආර්ථික වර්ධනය සහ රැකියා ජනනය නැවතත් ස්ථාපිත කළ යුතු බව ලෝක බැංකුව සිය වාර්තා මගින් පෙන්වාදී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.