Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිළිඳියගේ මරණය ගැන හදවත් කම්පා කරවන අනාවරණයක්
    Featured

    බිළිඳියගේ මරණය ගැන හදවත් කම්පා කරවන අනාවරණයක්

    By LFNOctober 4, 2023No Comments1 Min Read332 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මීට දින කිහිපයකට පෙර ඌරුබොක්ක, මැකිලියතැන්න ප්‍රදේශයේ සයමස් වියැති බිළිඳියක් මියයෑමේ සිදුවීමට අදාළව අතර දැරියගේ මව වන 21 හැවිරිදි කාන්තාව ඊයේ ඌරුබොක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    පසුගිය 30 වැනිදා පස්වරුවේ බිළිඳිය නාවමින් සිටින අතරතුර නිවසේ ඇතිකරන සුනඛයා සිය කකුලෙන් ඇල්ලූ බවත්, ඒ සමග තමා කලබලවීම නිසා දරුවාගේ හිස බිත්තියේ වැදුණු බවත් මව එදින පොලිසියට පවසා තිබුණි.

    කෙසේවෙතත් බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.ඩී. සමරවීර මහතාගේ නිගමනය කළේ, හිස් කබලට, මොළයට, උරස් කොඳුඇට පෙළට, පපුවට, උදරයට, සහ යටි හනුවලට මොට බලයක් යෙදීම හේතුවෙන් මරණය සිදුව ඇති බවය.

    ඒ අනුව ඌරුබොක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මව මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.