Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආනයනික කිරිපිටි මිල ගැන දැනුම්දීමක්
    Featured

    ආනයනික කිරිපිටි මිල ගැන දැනුම්දීමක්

    By LFNSeptember 23, 2023No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආනයනික බදු ඉහළ දැමීමක් සිදු කළ ද කිරිපිටි මිල වැඩිකිරීමේ අවශ්‍යතාවක් මේ වනවිට මතු ව නොමැති බව කිරිපිටි ආනයනකරුවන් ගේ සංගමය අවධාරණය කරයි.

    කෙසේ වෙතත් ලබන දෙසැම්බර් මාසය වනවිට කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු විය හැකි බව එහි සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසීය.

    “අද තියෙන කිරිපිටි කිලෝ එකක බදු මුදල රුපියල් 650 අයින් කළොත් රුපියල් 600ට දෙන්න පුළුවන් ආනයනික කිරි පැකට් එකක්. පසුගිය අවුරුදු 30 ඇතුළත වැඩිම බදු මුදලක් කිරිවලට ගෙවන්නේ අද තමයි. ටොන් 8,000ක් මාසයට විකිණුන කිරි එක දැන් ටොන් 3,000ට බැහැලා. සීනිවලට ශත 25යි ඩියුටිය. පාන් පිටිවලට රුපියල් 45යි. කිරි පිටිවලට රුපියල් 650යි. මේකේ හරි තොරතුරු රජයේ බලධාරීන්ට නොලැබීම නිසා වැරදි අර්ථකථනයක් දෙනවා රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් කියලා කිරිවලින්. ලංකාවේ කිසිම දවසක කිරිවලින් ස්වයංපෝෂිත කරන්න බැහැ. මොකද රටේ ජනතාව 85%ක් ඉන්නේ බෞද්ධයෝ සහ හිංදු. හිංදු සහ බෞද්ධ බැතිමතුන් හරක් මස් කන්නේ නැහැ. ලෝකයේ කිරි නිෂ්පාදනය කරන හැම රටක්ම මී කිරි නිෂ්පාදනයේ ලාභය ගන්නේ කිරිවලින් 45%යි මස් වලින් 55%යි.”

    “ඇත්තෙන්ම දැන් තියෙන තොගවලින් මිල වැඩිකිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඉදිරියට එන කිරි අඩුකරලා අපිට දේන්න පුළුවන් රුපියල් 620කට මේ බදු මිල ඉවත් කළොත්. දැන් ලෝක වෙළෙඳපොළේ කිරි පිටි මිල වැඩිවේගෙන යනවා. පසුගිය සති දෙක තුළම 5% සහ 10% කින් වැඩි වුණා. පසුගිය මාස තුන හතර තුළ කිරිවල වෙළෙඳාම 50%කට වැඩිය අඩු වුණා හැම ආයතනයකම. ඉතින් මේ අඩු වුණ නිසා අපිට ඉදිරි මාස දෙක තුනටම කිරි තියෙනවා අපි ළඟ. ඒවා දෙන්න පුළුවන් අපිට. මිල වැඩිකිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර විට ඔය ගණන්වලට කිරි එනකොට දෙසැම්බර් මාසයේ දී හරි ජනවාරි මාසයේ දී හරි සමහරවිට අපිට මිල වැඩිකිරීමක් ඉල්ලන්න සිදු වේවි මේ බදු මිල අඩු කළේ නැත්නම්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.