Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»ඩයනාගේ කබායකට ඩොලර් මිලියනයක්
    Gossip

    ඩයනාගේ කබායකට ඩොලර් මිලියනයක්

    By LFNSeptember 20, 2023No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වේල්සයේ කුමරිය ඩයනාට අයත් ව තිබූ, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ සුදු පැහැ බැටළුවන් සිටින රතු පැහැ කබාය ඩොලර් මිලියන 1.1ක මුදලකට වෙන්දේසි වී තිබේ.

    එය වෙන්දේසි කෙරුණේ සොතබීස් වෙන්දේසි සමාගමේ නිව්යෝර්ක් ප්‍රදර්ශනාගාරයේ දී ය.‍

    මෙලෙස වෙන්දේසි කෙරුණේ ඩයනා කුමරියට අයත් ව තිබූ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ කබායකි.

    සොතබීස් සමාගම අපේක්ෂා කළේ එය ඩොලර් 50,000ත් 80,000ත් අතර මුදලකට අලෙවි වනු ඇති බවය.

    මෙම කබාය මසා නිම කර ඇත්තේ රතු පැහැ කබාය මත සුදු බැහැ බැටළුවන් සිටින අයුරු දිස් වන ආකාරය ට ය.

    එහි එක් තැනක කළු පැහැ බැටළුවෙක් ද දැක ගත හැකිවේ.

    ඒ අනුව මෙම කබාය ප්‍රසිද්ධව ඇත්තේ “Black Sheep Sweater” ලෙසය.

    එය බ්‍රිතාන්‍යයේ Warm And Wonderful සමාගමේ නිෂ්පාදනයකි.

    ඩයනා කුමරිය පළමු වරට මෙම කබාය පැළඳ ඇත්තේ චාල්ස් කුමරු ක්‍රීඩා කළ පෝලෝ තරගයක් නැරඹීමට එක් වූ අවස්ථාවේ දී බව වාර්තාවල සඳහන්ය.

    ඒ 1981 වසරේ ඔවුන් දෙපළගේ විවාහ මංගල්‍යයට මසකට පෙරදී ය.

    මෙම කබාය ඩයනා කුමරිය වඩාත් ප්‍රිය කරන කබායක් ලෙස සැළකෙන අතර ඇය එය පැළඳ පෙනී සිටි ඡායාරූප රැසක් ඇතැයි සඳහන්ය.

    කාබයට සිදු වූ යම් හානියක් හේතුවෙන් එය නැවත සකසා දෙන ලෙස ඉල්ලා ඩයනා කුමරියේ පුද්ගලික ලේකම් ලෙස සිටි ඔලිවර් එවර්රට් Warm And Wonderful සමාගම වෙත ලිපියක් යැවූ බව ද සඳහන්ය.

    එම ඉල්ලීමට ගරු කරමින් ඔවුන් කුමරියට නව කබායක් එවූ බව ද වාර්තාවල සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 202601 Views

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය…

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.