Share Facebook Twitter LinkedIn Pinterest Email බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ එම සැකකරුවන් සුරාබදු නිලධාරීන් බවය. පොලීසිය පැවසුවේ එම නිලධාරීන්, මෝටර් රථයට වෙඩිතබා ඇත්තේ එහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටිතැයි සැකකර බවය.