Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රිකට් ලෝලීන්ට සුබ පණිවුඩයක්
    Featured

    ක්‍රිකට් ලෝලීන්ට සුබ පණිවුඩයක්

    By LFNAugust 7, 2023Updated:August 8, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙම වසරේ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා සිය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාව බලා පිටත්ව යාමට අවසර ලබාදීමට පාකිස්තාන රජය තීරණය කර තිබේ.

    පසුගිය දශකය පුරාවටම අසල්වැසි රටවල්වල පැවති තරග සඳහා පාකිස්තාන කණ්ඩායම සහභාගි වුවත් පාකිස්තාන කණ්ඩාමයක් ඉන්දියාවට හෝ ඉන්දීය කණ්ඩායමක් පාකිස්තානයට ගොස් තරග සඳහා සහභාගී වුයේ නැත.

    ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමට තීරණය කිරීමත් සමග පාකිස්තානය පවසා ඇත්තේ කිසිවිටෙකත් ක්‍රිඩාව සහ දේශපාලනය මිශ්‍රකරගැනීමක් සිදුනොවිය යුතු බවය.

    එමෙන්ම ඉන්දියාව සමග පවතින ද්විපාර්ශික සබඳතා අන්තර් ජාතික ක්‍රිඩාවට සම්බන්ධ කර නොගන්නා බවත් පාකිස්තානය පවසා ඇත.

    එමෙන්ම තරගාවලිය පැවත්වෙන කාලය පුරාවටම සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වගකිව යුතු බවත් පාකිස්තානය අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    කෙසේ වෙතත් මෙම මස 31 වනදා පැවැත්වීමට නියමිත ආසියානූ කුසලානයට සහභාගීවීම සඳහා පාකිස්තානයට යාමට ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය.

    එබැවින් එම තරගාවලියේ සමහර තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    රණවිරුවන් හැමදාමත් අපේ හදවත්තුළ අනුස්මරණීයයි – ජනපති

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 202600 Views

    ඩිජිටල් මුදල් සේවා සපයන Remitly ආයතනය කරපු අලුත්ම සමීක්ෂණයකට අනුව, පවුල් එක්ක පදිංචියට යන්න හොඳම…

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.