Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්පැන් ගැන රජය හදිසියේම දැඩි තීරණයක් ගනී
    Featured

    මත්පැන් ගැන රජය හදිසියේම දැඩි තීරණයක් ගනී

    By LFNAugust 3, 2023No Comments1 Min Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්පැන් සම්බන්ධයෙන් විශේෂ වැටලීමක් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

    විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

    “අපි වර්ෂයකට ඉස්සරවෙලා ස්ටිකර් එකක් හඳුන්වලා දුන්නා. සුරා බෝතලයක් ගන්නකොට ඒකෙ ස්ටිකරයක් තියෙනවා මේක සැබෑ නිවැරදි නිෂ්පාදනයක් කියලා ස්ටිකර් එකේ. හැබැයි දැන් ප්‍රශ්නය තියෙන්නේ ස්ටිකර් වෙනුවට වෙනත් ස්ටිකර් ගහනවා කියලා දැන් ලොකූ ප්‍රශ්නයක් රටේ මතුවෙලා තියෙනවා. හැබැයි ඒ කරන අයට මම කියනවා අපි මේ සුමානේ ඉඳලා දැවැන්ත වැඩපිළිවෙලක් ඒකට යොදනවා. රාජ්‍ය ආදායමත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ වැටිච්ච රටේ. ඒ නිසා කවුරුහරි ඒවා කරනවා නම් ප්‍රවේසම් වෙන්න සියලුම ක්‍රමවේදයන් යොදලා ඒවා නවත්වන්න අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට ගත්තොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණය කරා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.